දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර අරගල ක්‍රියාත්මක කරනවා – සිවාජිලිංගම්

දේශපාලන සිරකරුවන්ගේ නිදහස් අවධාරණය කර උතුර නැගෙනහිර පළාත්වල අරගල පැවැත්වීමට සූදානම් බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි. යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (22) දින පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, දේශපාලන සිරකරුවන් විශාල පිරිසක් වසර 20කට අධික කාලයක් බන්‍ධනාගාර ගතව සිටිනවා, එලෙස බන්‍ධනාගාරවල සිටින දේශපාලන සිරකරුවන්ව … Continue reading දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර අරගල ක්‍රියාත්මක කරනවා – සිවාජිලිංගම්